• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කරූ සමඟ සජිත් – රනිල් වික්‍රමසිංහ හමුවීමට සැරසෙයි…

26 November 2019
in දේශීය

Sajith Ranil Karu 1ජනාධිපතිවරණ පරාජයෙන් පසුව පළමු වතාවට එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ ඉහළපෙලේ හමුවක් අද (26) සිදුවීමට නියමිතය. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වෙයි

මෙම හමුව කථානායකවරයාගේ පෞද්ගලික නිවසේදී අද පස්වරුවේ පැවැත්වෙන අතර මෙහිදී පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

එජාප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පසුගිය දා ලිඛිතව කථානායකවරයාට දැනුම්එ දුන්නේ විපක්ෂ නායක ධුරය නායක රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙසය එදිනම එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙස ඉල්ලා ලිපියක් කථානායකවරයාට භාර දෙනු ලැබුවේය.

සටහන : 
අකලූෂ විද්‍යාතිලක

Post Views: 7
Previous Post

ලබන පාසල් වාරය ආරම්භයේ දීම නිල ඇඳුම් ලබාදෙන බව – ඇමැති ඩලස් කියයි

Next Post

නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි (Update)

editor

editor

Next Post

නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි (Update)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved