• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි

17 January 2025
in දේශීය, පුවත්
කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 05 වැනිදා  විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) දින නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවු අවස්ථාවේදී එලෙස දින නියම කළේය.

ලංකාවට ආසන්න මුහුදේදී එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන ගොනුකොට ඇති මේ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධියෙන් සමුද්‍ර පාරිසරික පද්ධතියට විශාල හානියක් සිදුවී ඇතැයිද ධිවර ප්‍රජාවගේ ජීවනෝපාය ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරුවෝ ඊට සුදුසු වන්දියක් ප්‍රධානය කරන්නැයි ඉල්ලා සිටිති.

පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් 09 වැනිදා තෙක් කල් තැබිණි.

Post Views: 27
Previous Post

විදුලි බිල සියයට 20කින් පහත දමයි

Next Post

ලක්ෂ අටකට අධික වාලම්පුරි දෙකක් පොලිස් දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
ලක්ෂ අටකට අධික වාලම්පුරි දෙකක් පොලිස් දැලේ

ලක්ෂ අටකට අධික වාලම්පුරි දෙකක් පොලිස් දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved