• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

‘.චමරි වෙනුවට අනුෂ්ක එයි ‘

7 August 2024
in පුවත්
‘.චමරි වෙනුවට අනුෂ්ක එයි ‘

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම  ඊයේ (06)අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් විය  .

ඒ, අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහායි.

Women’s Hundred තරඟාවලිය සඳහා නායිකා චමරි අතපත්තු සහභාගී වීම හේතුවෙන් මෙම තරඟ සංචාරයට ඇය එක්වන්නේ නැහැ.

චමරි අතපත්තු වෙනුවට කණ්ඩායමට කෞෂිනි කැඳවා ඇති අතර මෙම තරඟාවලියේ දී කාන්තා ක්‍රිකට් නායිකාව ලෙස අනුෂ්කා සංජීවනී පත්කර තිබෙනවා

Post Views: 59
Previous Post

‘පොහොට්ටුවෙන් ජනාධිපති සටනට නාමල් ‘

Next Post

අරුණ වාර්තා කල කාලය අවලංගු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අරුණ වාර්තා කල කාලය අවලංගු වෙයි

අරුණ වාර්තා කල කාලය අවලංගු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved