• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති සමාව ලැබු ඥානසාර හිමි බන්ධනාගාරයේ පිටුපස දොරින් පිටවෙයි

23 May 2019
in දේශීය

බන්ධනාගාර ගත කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාව ලබාදීමෙන් පසුව අද (23) පස්වරුවේ උන්වහන්සේ බන්ධනාගාරයේ පිටුපස දොරින් පිටව ගොස් තිබේ.

උන්වහන්සේ බන්ධනාගාරයෙන් පිටවයන අයුරු රූගත කිරීමට හා වාර්තා කිරීමට විශාල මාධ්‍යවේදීන් ප්‍රමාණයක් වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපස ගේට්ටුවේ රැඳී සිටිමත් හා පවතින තත්ත්වය තුළ ආරක්ෂාව හේතුවෙන් ඥානසාර හිමියන් බන්ධනාගාරයේ වෙනත් දොරටුවකින් පිටතට පැමිණ ඇති බව පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් පැවසිය.

එලෙස බන්ධනාගාරයට රැස් වු පිරිස අතර භික්ෂූන් වහන්සේ, බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් මෙන්ම ඥානසාර හිමියන්ගේ මෑණියන් ද රැඳී සිටි ඇත.

 

Post Views: 8
Previous Post

මෝදීට විශිෂ්ඨ ජයක්

Next Post

ආණ්ඩුවේ වැඩ නිසා ජනතාවට පිඩාවට පත්ව ඇති බව විපක්ෂනායක කියයි

editor

editor

Next Post

ආණ්ඩුවේ වැඩ නිසා ජනතාවට පිඩාවට පත්ව ඇති බව විපක්ෂනායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved