• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අදින් ඇරඹෙයි

31 October 2019
in දේශීය

2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම අද (31) දින සිට ඇරඹෙයි. හෙට දිනයේත් තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා රාජ්‍ය සේවකයින්ට අවස්ථාව පවතින අතර, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට නොවැම්බර් මස 4 සහ 5 යන දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

අදාළ දිනයන්වල තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින්ට ලබන මස 7 වනදා දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට ද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා වෙන් කර ඇත්තේ නොවැම්බර් මස 7 වනදායි.

පෙර පුවත්

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ලකුණු කිරීම හෙටින් ඇරඹෙයි

Post Views: 9
Previous Post

ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය ජයගනි

Next Post

ශ්‍රි ලංකා නිදහස් පොදුජන සංධානය ට ගිවිසුම්ගතවෙයි…

editor

editor

Next Post

ශ්‍රි ලංකා නිදහස් පොදුජන සංධානය ට ගිවිසුම්ගතවෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved