• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික හැඳුනුම්පත් සඳහා පාසල් අයදුම්කරුවන් කඩිනමින් යොමු කරන්න

8 May 2019
in දේශීය

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අපේක්ෂකයන්ගෙන් 50%ක් ජාතික හැදුනුම් පත් සඳහා මෙතෙක් ඉල්ලුම් කර නැති බවත් ජාතික හැඳුනුම්පත් සඳහා කඩිනමින් අයදුම්පත් යොමු කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ප‍වසයි.

මාර්තු මස 31 වනදාට පෙර ඒ සඳහා ඉල්ලුම් පත් යොමු කරන ලෙසට සියලු පරිවේණාධිපතිවරුන්ට හා විදුහල්පතිවරුන්ට චක‍්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබේ. එහෙත් නියමිත කාලයට ඒවා යොමු නොකිරිමෙන් හැදුනුම් පත් ලබාදීම අභියෝගයක් බවයි දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

තව ද අඩුපාඩු සහිත ඉල්ලුම්පත් රැසක් ඉදිරිපත් කර තිබිම සහ පාසල් සිසුන්ගේ ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක් තවමත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොතිබීම හේතුවෙන් විභාගයට පෙර හැඳුනුම්පත් නිකුත් කිරීමේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ආයතනය අපහසුතාවයට පත්ව ඇති බව පවසයි.

Post Views: 99
Previous Post

මම මේ රටේ 6 වන ජනාධිපති.. මීට කලිනුත් බෝම්බ පිපුරුණා – ජනාධිපති

Next Post

එක් රටක් – එක නීතියක් ඇති කළ යුතුයි – මන්ත්‍රී මනුෂ කියයි

editor

editor

Next Post

එක් රටක් - එක නීතියක් ඇති කළ යුතුයි - මන්ත්‍රී මනුෂ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved