• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තවත් අලුත් ඇමැති පුටු ටිකක් … ළඟදීම….!

15 October 2018
in දේශීය

හිටපු ඇමැතිවරු දෙදෙනෙකුට ඉදිරි දින කිහිපය තුළදී ඇමැති ධුර හිමිවන බව රජයේ ආරංචි මාර්ග පවසයි. එසේම මේ වන විට ඇමැති ධුරයක් දරන ඇමැතිවරයෙකුට වෙනත් විෂයෙහි කොටසත් ඇතුළත් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

මෙලෙස ඇමැති ධුරයන් තුනක වෙනස් සිදු වන බව වාර්තා වනවා. හිටපු ඇමැතිවරුන් දෙදෙනාම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් බව වාර්තා වන්නේ. අනෙක් තනතුරු දරන්නා එජාපයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් දරන අයෙකු වේ. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත්ව සිටි ඇමැතිවරුන් දෙනෙකු වන අතර ඔවුන් ආණ්ඩුව සම්බන්දයෙන් දරන අදහස ස්වාධීනව වීම මෙම අමාත්‍ය ධුර සඳහා ඔවුන් නිර්දේශ වී ඇත.
ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා කලක් තිස්සේ මෙම අමාත්‍ය ධුර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඔවුන් දෙදෙනා ප්‍රධාන පක්ෂ දෙක වෙනුවෙන් ජනතාව අතර ප්‍රචලිත චරිත දරන අය වේ.

Post Views: 17
Previous Post

44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

ජනතා අධිරාජ්‍ය බිහි කළ යුතුයි – ඇමැති රාජිත කියයි

editor

editor

Next Post

ජනතා අධිරාජ්‍ය බිහි කළ යුතුයි - ඇමැති රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved