• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වැඩ අරඹයි

3 April 2024
in දේශීය, පුවත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

නව අධ්‍යාපන ලේකම් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කර ඇති අතර ඊයේ (02) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළා ය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන තිලකා ජයසුන්දර මහත්මිය 2021 වර්ෂයේ දී රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිණියකි. මීට පෙර ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි‍ අතර යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සුළු අපනයන බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වශයෙන් ද, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද ඒ හා සමගාමී ව එම කාලපරිච්ඡේදය තුළ ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රථම කාන්තා සභාපතිනිය ලෙස ද කටයුතු කර ඇත. එමෙන් ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන හා සැලසුම් අංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස ද ඇය කටයුතු කර ඇත.‍‍‍

එමෙන් ම ජයසුන්දර මහත්මිය ජපානයේ ටෝකියෝහි ආසියානු ඵලදායිතා සංවිධානයේ හිටපු කර්මාන්ත අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළ අතර, ආසියානු ඵලදායිතා සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස ද ඇය වසර 10කට අධික කාලයක් පුරා කටයුතු කර තිබේ. වසර 56ක ඉතිහාසය තුළ එම සංවිධානයෙහි සිටි එකම කාන්තා නිලධාරිනිය වූයේ ද ඇයයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් (BSC) සහ ව්‍යාපාර කළමනාකරණපති උපාධියක් (MPA) ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් PGDIT (SLIIT) ද ලබා සිටින තිලකා ජයසුන්දර මහත්මිය ඵලදායිතා ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ මෙන් ම ව්‍යාපෘති කළමනාකරණය, රාජ්‍ය ප්‍රතිපත්ති, පරිපාලන, මානව සම්පත් කළමනාකරණය, සැලසුම් සහ අධීක්ෂණය, උපායමාර්ගික කළමනාකරණය, නායකත්වය, දැනුම කළමනාකරණය, හරිත ඵලදායිතාව, නවෝත්පාදනය සහ මානව කේන්ද්‍රගත ඵලදායිතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක අත්දැකීම් රැසක් ඇති නිලධාරිනියකි.

Post Views: 6,609
Previous Post

ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගැලපෙන තැන සමගි ජනබලවේගයයි – මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

Next Post

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනතක් ගෙන එනවා – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

editor ttvnews

editor ttvnews

Next Post
සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනතක් ගෙන එනවා - රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකා – ඉරාන යුද්ධය අවසන් වීමට  ඉතා ආසන්න බව ට්‍රම්ප් පවසයි

අමෙරිකා – ඉරාන යුද්ධය අවසන් වීමට ඉතා ආසන්න බව ට්‍රම්ප් පවසයි

15 April 2026
අලුත් අවුරුදු නිවාඩුව නිමවී  යළි කොළඹ ඒමට  විශේෂ ප්‍රවාහන සේවා ඇරඹෙයි

අලුත් අවුරුදු නිවාඩුව නිමවී යළි කොළඹ ඒමට විශේෂ ප්‍රවාහන සේවා ඇරඹෙයි

15 April 2026
ප්‍රදේශ කිහිපයකට  අද දහවල් හිරු මුදුන් වෙයි

ප්‍රදේශ කිහිපයකට අද දහවල් හිරු මුදුන් වෙයි

15 April 2026
ඇමෙරිකානු ආනයනකරුවන්ට  ඩොලර් බිලියන 166 ක මුදලක්

ඇමෙරිකානු ආනයනකරුවන්ට ඩොලර් බිලියන 166 ක මුදලක්

15 April 2026

Recent News

ඊශ්‍රායල – ලෙබනන සාකච්ඡා  එකඟතාවයකින් තොරව අවසන්

ඊශ්‍රායල – ලෙබනන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

15 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල – ලෙබනන සාකච්ඡා  එකඟතාවයකින් තොරව අවසන්

ඊශ්‍රායල – ලෙබනන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

15 April 2026
අඹේවෙලදී දෙස් විදෙස් සංචාරකයන්ට  අලුත් අවුරුදු රස සංග්‍රහයක් උඩරට මැණිකේ දුම්රියෙන් පැමිණි පිරිසට  නැකතටම සංග්‍රහයක්

අඹේවෙලදී දෙස් විදෙස් සංචාරකයන්ට අලුත් අවුරුදු රස සංග්‍රහයක් උඩරට මැණිකේ දුම්රියෙන් පැමිණි පිරිසට නැකතටම සංග්‍රහයක්

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved