• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ජනපති වටා එක්වෙයි

12 February 2020
in දේශීය

ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දිනවීම සඳහා සහාය ලබා දුන්නේය.

මේ වන විට දේශපාලන වේදිකාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර ඇත්තේ යම් මතවාදි තත්ත්වයකි.

පොදු ජන පෙරමුණේ පිරිස් පවසා සිටින්නේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් විමට කටයුතු කල යුතු බවයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයින් කියා සිටින්නේ ජනාධිපතිවරණ තම පක්ෂයේ මෙන්ම පාක්ෂිකයින්ගෙද සහාය ලබා දුන්නේ ඉදිරියේදී එක්ව ගමනක් යාමට සඳහා බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තියට අනුව උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුව යැවීමට කටයුතු කල යුතු බවත් ඒ සඳහා පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දීමට කටයුතු කරනු ඇත. කෙසේ නමුත් මේ වන විට පවතින අර්බුදය වන්නේ පොදු ජන පෙරමුණේ පිරිස් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපහසුතාවයන්ට පත්වන අයුරුන් මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශ කරනු අතර එය තුළින් යම් ආකාරයේදී නිදහස් පාක්ෂිකයින්ට අසාධාරණයක් සිදුවනු ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කියා සිටියේය.

මේ වන විට නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වටා එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා සාකච්ඡා ඉතා රහසිගතව සිදු කරමින් සිටින අතර ඔවුන් එක්වන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා සමඟය. මහින්ද රාජපක්ෂ වටා එක්ව සිටින්නේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන පිරිස් නිසාවෙන් මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ගෝඨාභය ජනාධිපතිවරයා වටා එක්ව ඇති බව ඉතා විශ්වාසනීය ආරංචි මාර්ග කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

 

Post Views: 5
Previous Post

ගිහාන් හරි : පොලිස්පති දප්පුලට දන්වයි !

Next Post

පෞද්ගලික අංශයටත් තැපැල් ඡන්ද හිමිකම ලබාදෙන්න – කැෆේ ඉල්ලයි 

editor

editor

Next Post

පෞද්ගලික අංශයටත් තැපැල් ඡන්ද හිමිකම ලබාදෙන්න - කැෆේ ඉල්ලයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved