• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පක්ෂයේ ව්‍යවස්ථා උල්ලංඝණය කරලා – අජිත්ට සුජිවට කරුණු දක්වන ලෙස දන්වයි

27 August 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධුර දරන අජීත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ විනය පියවර ගැනීම සඳහා අද දින ඔවුන් කැඳවා ඇති නමුත් ඔවුන් නොපැමිණ ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මහලේකම්වරයා කියා සිටියේ ඉහත නම් සඳහන් අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ලද පැමිණිලි සහ අනෙකුත් කරුණු සලකා බැලිමෙන් අනතුරුව ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමසීය යුතු බව විනය කමිටුව තීරණය කර තිබේ.

අජිත් පී පෙරේරා සහ සුජිව සේනසිංහ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ඹයේ වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග විවිධාකාරයෙන් විචේනය කරමින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල මෙන්ම අන්තර්ජාල වෙබ් අඩවිවල අදහස් දක්වා ඇති බවට තමාට වාර්තා වු බව මහලේකම් අකිල විරාජ්කාරියවසම් නිකුත් කළ ලිපියේ සඳහන් කර තිබේ.
අද දිනයේදී නොපැමිණි අජිත් පී පෙරේරා සහ සුජිව සේනසිංහ මන්ත්‍රීවරුන් ලිඛිනව දැනුම් දී ඇත්තේ අදාළ පැමිණීලි සම්බන්ධයෙන් ලබන මස 09 වනදා හෝ ඊට පෙර ලිඛිතව තමාට ලැබීමට සලස්වන ලෙසයි. එමෙන්ම එම ලිඛිත කරුණු දැක්වීම පක්ෂයේ විනය කමිටුවට ඉදිරිපත් කරනු ලබන අතර විනය කමිටුව විසින් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බව මහලේකම්වරයා විසින් නික්තු කළ ලිපියෙහි වැඩිදුරටත් සදහන් කර තිබෙ.

Post Views: 10
Previous Post

දිනන එක පරදින එක තීරණය කරන්නේ මමයි – ජනපති දැඩි තීන්දුවක

Next Post

1913 දුරකතන අංකයට සතියක් ඇතුළත පැමිණිලි 473 ක්

editor

editor

Next Post

1913 දුරකතන අංකයට සතියක් ඇතුළත පැමිණිලි 473 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved