• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පරණ බස් අලුතින් හදන ලක්දිව ඉංජිනේරු සමාගමෙන් දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක්

2 September 2019
in සංවර්ධන
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

පරණ බස් අලුතින් හදන ලක්දිව ඉංජිනේරු සමාගම මේ වසරේ පළමු අර්ධයේදී වාර්තා ගත ලාභයක් අත්පත් කර ගත් බවත් එය ජනවාරි – අගොස්තු මාසවල රුපියල් මිලියන 35ක ලාභයක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය කියා සිටියේ ලක්දිව ඉංජිනේරු සමාගම ප්‍රති නිෂ්පාදනය කළ බස්රථ ගණන 107ක් වන බවයි. එය පසුගිය වසරේ ජනවාරි – අගොස්තු මාසවලට සාපේක්ෂව සමාගමේ කාර්යක්ෂමතාව සියයට සියයකින් ඉහළ යාමක්ද වන බවයි. මෙම කරුණු අනාවරණය වූයේ ලක්දිව ඉංජිනේරු සමාගමේ දුම් සහතික නිකුත් කිරීමේ පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කළ සමාගම් ප්‍රගති සමාලෝචන වාර්තාවෙනි.

ලක්දිව ඉංජිනේරු සමාගම ප‍්‍රවාහන අමාත්‍යාංශයට අයත් රජයේ සමාගමක් වන අතර එම සමාගමේ ව්‍යාපාරික අවස්ථා පුළුල් කරමින් සමාගමේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කළේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතායි. සමාගමේ සේවකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සහ දැනුමින් එම මධ්‍යස්ථානය ඉදි කෙරිණ. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට පූර්ණ වශයෙන්ම සේවා සැපයීම එම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ඉලක්කයි. අතහැර දමන ලද ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර එම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ඉදිකර තිබීමද විශේෂත්වයකි.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මම අමාත්‍යාංශය භාර ගන්නා විට ලක්දිව ඉංජිනේරු සමාගම වැහෙන්න ඔන්න මෙන්න තිබුණේ. නමුත් ඉතා කෙටි කාලයකදී මේ සමාගම ඉහළ ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. ඉස්සර මේ සමාගම මාසයකදී හැදූ බස්රථ සංඛ්‍යාව 7ක් පමණ වුණා. අද බස්රථ 15ක් මාසයකට හදනවා. ඉදිරියේ එම සංඛ්‍යාව 20 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම සමාගමේ ව්‍යාපාරික අවස්ථා තවත් පුළුල් කරමින් ජපන් රථවාහන අළුත් වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් මේ සමාගම් භූමියේ ස්ථාපිත කිරීමටත් අපි අපේක්ෂා කරනවා…”යි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එම උත්සව සභාවේදී සමාගමේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ සමාගමේ සේවකයින් සඳහා ආරක්ෂිත නිල ඇඳුම් ප්‍රදානය කිරීමද සිදු විය. සමාගමේ සභාපති ඊ. ඒ. ටි. එදිරිසිංහ සහ විධායක අධ්‍යක්ෂ ඩි. වි. විමලසිරි යන මහත්වරුද උත්සව සභාවට එක් වූහ.

Post Views: 27
Previous Post

රටේ තීන්දු රටේ ජනතාවටත් අනාගතයටත් වැදගත් – ඇමැති පාඨලි

Next Post

ක්ලෝ ෆොන්සේකා අභ්‍යවප්‍රාත්ත වෙයි

editor

editor

Next Post

ක්ලෝ ෆොන්සේකා අභ්‍යවප්‍රාත්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

25 August 2026
මේක විහිළුවක් නෙවෙයි!

මේක විහිළුවක් නෙවෙයි!

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved