• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පළාත් සභා මැතිවරණය ගැන ලබන සතියේ තීරණය කරන බව සභානායක කියයි

17 February 2019
in දේශීය

පළාත් සභා මැතිවරණය පිළිබඳ තීරණය ලබන සතියේ බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.  අමාතයවරයා මේ බව පැවසුවේ අද (17) කොටලිගොඩ තිස්මඩ හරහා මැණික්දිවෙල මාර්ගය හා රත්තේපිටිය දෙල්දෙණිය යන මාර්ග කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරිම සඳහා කැටපිටිය පුරාණ විහාරයේ පැවැති උත්සවයේදි සභාව අමතමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ දැන් සමහරුන් කියනව පළාත් සභා ඡන්දය කල් දාන්නෙ අපි කියල ඒක වැරදියි. අපි නෙමේ පළාත් සභා ඡන්දය කල් දාන්නෙ . මම මේ කතාව සති දෙකකට කලින් ප්‍රකාශ කළද මාධ්‍යවලින් මේ සම්බන්ධව පල කරන්නෙ නෑ. කරුණාකරල මේ කතාව දාන්න. මාධ්‍යවල අපේ උත්තරේ දාන්නෙ නැ. නමුත් විපක්ෂයේ පළාත් සභා ඡන්දය පවත්වන්නෙ නැ කියන එක පමණක් මාධ්‍යවල ලොකුවට ඵල කරනව.

අපි හැමදාම කිව්වා අනුපාත ක්‍රමයට ඡන්දය තියන්න ඕන කියල . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය කිව්වෙ අලුත් ක්‍රමයට ඡන්දය තියන්න ඕන කියලා. පළාත් සභාව සම්බන්ධව ඇමැතිකම දුන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆයිසල් මුස්තාපා අමාත්‍යවරයට එතුමාට අලුත් ක්‍රමයට මැතිවරණය තියන පනත සම්මත කර ගන්න බැරි උනා. එතුමා එය අනාගත්තා.

එයා ගෙනාපු පනතට විරුද්ධව එතුමාම ඡන්දය දුන්න අලුත් ක්‍රමයට ජන්දය තියෙන පළාත් සභා පනත සම්මත වෙලා තියෙන්නෙ භාගයයි. සීමා නිර්ණය තවම සම්මත වෙලා නැ . ඒකයි පළාත් සභා ඡන්දය ප්‍රමාද , සීමා නිර්ණය සම්මත කරන්න 3/2 ඡන්දයක් අවශ්‍ය බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Post Views: 7
Previous Post

මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව වැඩි කරයි

Next Post

රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක් සඳහා සියලුදෙනා එක්වන්න – ජනපති

editor

editor

Next Post

රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක් සඳහා සියලුදෙනා එක්වන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved