• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පින්ලන්ත – ශ්‍රී ලංකා සහයෝගිතා ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක්

6 February 2020
in සංවර්ධන

මෙරට අධ්‍යාපන පද්ධතියේ සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදෙන්නටත්, දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන්නටත් පින්ලන්ත රජයේ සහයෝගය ලබාදීමට එකඟතාවය පල කර තිබේ.

ඒ, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ පින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හැරී කැමරනන් (Harri Kämäräinen) මහතා සහ අතර විශේෂ හමුවක් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත් වු අවස්ථාවේදිය.

එමෙන්ම, ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනයට අදාළ වැඩසටහන් දෙරට අතර ක්‍රියාවට නැංවීම, පින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අත්දැකීම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ගුරුවරුන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුදරුවන් අතර සහයෝගිතා හුවමාරු වැඩසටහන් පැවැත්වීම, අධ්‍යාපනයේ තාක්ෂණික, වෘත්තීය පුහුණු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය ක්ෂේත්‍රයට අදාළ පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීම, ගුරු අධ්‍යාපනයට අදාළ ව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල සහ ගුරු පුහුණු මධ්‍යස්ථානවල අදාළ තාක්ෂණික ඉගෙනුම් පහසුකම් නැංවීම සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම වැනි කරුණු රැසක් පිළිබඳ තානාපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර වූ මෙම හමුවේ දී අවධානය යොමු කෙරිණි.

 

දිලිනි සමන්මලි 

Post Views: 14
Previous Post

තිලිණගේ පෙත්සම විභාගයට නොගෙන විසිවේ !

Next Post

ආනයනික ටෙලි නාට්‍ය සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත්කෙරේ

editor

editor

Next Post

ආනයනික ටෙලි නාට්‍ය සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත්කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved