• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් ඇඟයීමක්

10 May 2024
in දේශීය, පුවත්
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් ඇඟයීමක්

සිය පියා විසින් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි දරුවන් දෙදෙනාව මුදාගැනීම සඳහා දායකවූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මුදල් ත්‍යාග සහ සහ සහතික පත් ප්‍රදානය කළේය.

එහිදී නියෝජ්‍ය පොලිස්පති එම්. කේ. බී. එස්. එන් ගුණරත්න මහතා සහ පොලිස් අධිකාරි වී.ජී.ඩී.එස්. සමරනායක මහතා ඇතුළු නිලධාරීන් 09 දෙනෙකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 750,000 ක් සහ පොලිස්පති ප්‍රශංසා 02ක් පිරිනමන ලදී.

පසුගිය (05) වනදා හංවැල්ල ජල්තර නිවාස සංකීර්ණය තුළ නිවසක පවුල් ආරවුලක් මත දරුවන්ගේ පියා විසින් සිය දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට ගෙන අත් බෝම්බයක් පුපුරවා ගන්නා බවට තර්ජනය කර තිබු අතර පසුව සිද්ධිය පාලනය ට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.

Post Views: 11,975
Previous Post

පොහොට්ටුවට මැතිවරණයට ලැස්තියි.. ! මෙහෙයුම් කාර්යාලය වැඩ අදින් පටන් ගනි

Next Post

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

editor ttvnews

editor ttvnews

Next Post
මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved