• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බන්ධනාගාර නිලධාරින්ගේ මානසික ආතතිය පාලනයට වැඩසටහනක්

12 July 2019
in වෙනත්

ඉතා සුවිශේෂී මෙන්ම වගකිම් සහගත වෘත්තියක නියලෙන බන්ධනාගාර නිළධාරින් වෙනුවෙන් ඔවුන්ගේ මානසික ආතතිය පාලනය කොට ධනාත්මක ආකල්ප වර්ධනය කිරිම උදෙසා ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් ඊයේ (12) ගාල්ල බන්ධනාගාරයේදී පැවැත්විණි.

ගාල්ල කරාපිටිය එච්.බී.එස්. බෞද්ධ ආයතනය සහ සාමය හා දයාව පදනමේ සම්බණ්ධීකරණයෙන් දිලීප රියෝ ජුන් ෂී ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලද මෙම වැඩසටහන සදහා ගාල්ල බන්ධනාගාර අධිකාරිි ජගත් චන්දන වීරසිංහ මහතා , ප්‍රධාන ජේලර් එල්.පි. පේරුසිංහ මහතා ඇතුළු බන්ධනාගාර නිළධාරින් විශාල පිරිසක් සහභාගී විය.

Post Views: 6
Previous Post

කාබනික පොහොර යොදා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම උදෙසා නව ව්‍යපෘතියක්

Next Post

ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය – ශිල්ප සේනා ප්‍රදර්ශනය ලබන 18 සිට කොළඹදී

editor

editor

Next Post

ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය - ශිල්ප සේනා ප්‍රදර්ශනය ලබන 18 සිට කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved