• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බිමත් රියදුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව

17 July 2019
in දේශීය

දිවයින පුරා ක්‍රියාත්මකව බිමත් රියදුන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම මඟීන් මේ වන විට 3493 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ පසුගිය 05 වනදා ආරම්භ කළ මෙම මෙහෙයුම අද දිනයටත් අඛණ්ඩව සිදු කරනු ඇති බවයි.

එසේම ඊයේ (16) පෙරවරු 6 සිට 17 වනදා එනම් අද දින පෙරවරු 6 දක්වා පැය 24 ක කාලය තුළදී බීමත් රියදුරන් 139 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වු බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Post Views: 16
Previous Post

අධික ජන ඝණත්වය හමුවේ තට්ටු නිවාස ක‍්‍රමයට යායුතුයි – ඇමැති පාඨලි

Next Post

බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක් හදුන්වාදීමට පියවර

editor

editor

Next Post

බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක් හදුන්වාදීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved