• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මංගල ගේම් පිට ගේම්

1 November 2018
in දේශීය

ආණ්ඩු පෙරළීමේ පෙරළිකාරයෙක් වු මංගල සමරවීර හට මේ වන විට ඇති වු තත්ත්වය යම් කාත් දුරට කැළඹිමට පත්ව ඇති බව වාර්තා වේ. මංගල සමරවීර යනු පවතින ආණ්ඩුව බිඳ දමා තමා නියෝජනය කරන පාර්ශවයට ආණ්ඩු ලබා ගැනීමට මංගල ගේම් ගැසුවේය.

එදා සිටද අද වන තෙක්ම මංගල කළේ ආණ්ඩු පෙරළු බව කාටත් නොරහසකි. සැබැවින්ම මේ වන විට සිදු වු දේ ගැන මංගල නොදන සිටියාද කියන කාරණයත් විශ්වාස කළ නොහැකි වන්නේය. එතරම් මංගලගේ සන්නිවේදනය කණ්ඩායම ප්‍රබලය. ඔහුට වැරදුණාද? මේ සිදු වුයේ කුමක්ද? මංගල මේ ගේම් එකේදී ගොඩක් පරිස්සම් බවයි ආරංචි වුණේ.

මංගල මේ ගේම් එකේදී දෙමල ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇ.ති බවත් මේ වන විට රනිල් සහාය දැක්වීමට එම පක්ෂ දෙකේ සහාය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඉදිරියේදී පක්ෂ දෙක එක්ව රනිල්ව මෙම අරගලයෙන් ගලවා ගැනීමට එක්කර ගන්නා බව මංගලගේ සමීපත ආරංචි කියා සිටින්නේ. පසුගිය 26 වනදා දින සිට රෑ දවල් නොබලා මේ සඳහා මංගල දුවන බවයි වාර්තා වන්නේ. කෙසේ හෝ ආණ්ඩු බලය බලා ගැනීමට ගේම් එකක් ගසා ඇති බවත් එය ගේම් පිට ගේම් එකක් බවයි ඔහුගේ සමීපතයින් කියා සිටින්නේ. මංගල මෙවර තම සමිපතයින්ට පවා තමා කරන්නේ කුමක් දැයි නොපවසා සිටින බවත් එය ඔහුගේ සිතේ පමණක් වැඩ කරමින් සිටින එකක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් රනිල්ට අරලියගහ මන්දිරයෙන් පිට නොවන ලෙස ද කියා ඇත්තේ මංගල බව දේශපාලන ආරංචි කියා සිටියේය. එජාපයේ බොහෝ පිරිසක් ආණ්ඩුවට එක්වන්න තීරණය පවා නතර කර ඇත්තේ මංගලගේ මැදිහත් වීම මතය. ඔහු විසින් පවසා ඇත්තේ මෙවර පරාජය වුවහොත් යළි එජාපයට ගොඩ ඒමට නොහැකි බවයි. එය කිසිවිටකත් ඉඩ නොදිය යුතු බවත් සැමගේ හිත්වන යම් යම් බලාපොරොත්තු ඇති කරමින් වැඩපිළිවෙලක් කළ යුතු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Post Views: 7
Previous Post

චන්ද්‍රිකා අසාර්ථකයි… රනිල් පසුබසී…..අගමැති මහින්ද බව ස්ථිරයි …. !

Next Post

දුමින්දට නිසි තැන …. මෛත්‍ – මහින්ද තීන්දු කරයි

editor

editor

Next Post

දුමින්දට නිසි තැන .... මෛත්‍ - මහින්ද තීන්දු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved