• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මට පුළුවන් කියලා මංගල දන්නවා – ගෝඨාභය

27 May 2018
in ක්‍රීඩා

රනිල්ට වැඩ කරන්න පුළුවන් බව දැනගෙන බොරු ප්‍රචාර ගෙනිච්චෙ මංගල අද මටත් වැඩකරන්න පුළුවන් බව දන්නා හින්දා බොරු ප්‍රචාර ගෙන යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ලේ පැවති වියත්මග සම්මන්ත්‍රණයට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ “ 2014 අවසාන භාගයේ ගෝඨාභය රාජපක්ෂ ඉන්න ඒ දූෂිත, භයානක රාජ්‍ය නිලධාරියා එක්ක වැඩකරන්න කැමති මංගල සමරවීර මහත්තයා අද මම බලයට ආවොත් තියෙන භයකින් විශාල ප්‍රකාශයක් නිකුත් කරනවා. මම ලේකම්වරයා වශයෙන් අවුරුදු දෙක හමාරක වගේ සුළු කාලයක් තුළ කොළඹ නගරයේ කළ පරිවර්තනය තමුන්නාන්සේලා දන්නවා.

අවුරුදු 30 ක් තිබුණ ඒ ත්‍රස්තවාදය අපිට අවුරුදු 3 කින් ඉවර කරන්න පුළුවන් වුණේ අපිට වැඩකරන්න පුළුවන් හින්දා.  චන්ද්‍රිකා මැතිණියගේ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව විශාල ප්‍රචාරක ගෙනිච්චේ එතුමා. නමුත් මේ ඊයේ පෙරේදා කියලා තියෙනවා රනිල්ට වැඩ කරන්න පුළුවන් බව දැනගෙන බොරු ප්‍රචාර ගෙනිච්චෙ කියලා. එහෙනම් ඉතින් මටත් වැඩකරන්න පුළුවන් බව එයා දන්න හින්දා තමයි ඔය බොරු ප්‍රචාර ගෙනියන්නේ.  “ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 15
Previous Post

හොරු නැති ආණ්ඩුවක් ලෝකයේ කොහේවත් නැහැ

Next Post

උග්‍ර විෂ සහිත පළිබෝධනාශක භාවිතය අඩු කරයි

editor

editor

Next Post

උග්‍ර විෂ සහිත පළිබෝධනාශක භාවිතය අඩු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved