• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද අසරණයි …ලැඡ්ඡාවක් තියෙනවානම් මෛත්‍රි ඉල්ලා අස්වෙන්න ….!

14 November 2018
in දේශීය

නව ආණ්ඩුවට බහුතරයක් නොමැති බව අද පැහැදිලිව පෙනෙන්නට තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඒ් මහතා කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ‌ගෙන ආ විශ්වාස භංග යෝජනාවට කථානායකතුමන් විසින් දවසේ සාමාන්‍ය කටයුතු අනුව නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරම් මහතා විසින් ස්ථාවර නි‍යෝග අත්හිටුවා ඉදිරි කටයුතු කර ගෙන යාමට යෝජනා කරන ලදී.

ඒ පිලිබඳව සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්ද විමසීමක් යෝජනා කෙරුණු අතර, එහිදී බහුතර‍යේ එකඟත්වයෙන් ස්ථාවර නියෝග අත්හිටුවු බව දිසානායක මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවෙන් පිටව ගිය බවත් ඔහුව මේ වන විට කුමන්ත්‍රණයට හසු වු පුද්ගලයෙකු වී ඇති බව දිසානායක මහතා පැවසිය. මේ කණ්ඩායමක් විසින් අධිකරණයට අත තබමින් මහින්ද මේ වන විට ගොදුරක් බවට පත්ව තිබේ. මේ වන විට මහින්ද අසරණ තත්ත්වයට පත්ව සිටි බවත් පාර්ලිමේන්තුවෙන් පිටව යන විට ඔහුට කරන ලද ප්‍රකාශ ඒතරම් හොඳ නැති බව ද හෙතෙම කියා සිටියේය. විශ්වාසභංග යෝජනාව අවස්ථාවේදී ඔහු පාර්ලිමේන්තුවේ නොරැදී සිටින පිළිබඳව

මෛත්‍රිපාලට හා මහින්දට ලැඡ්ඡාවේ කුඩා ප්‍රමාණයක් හෝ තිබෙනම් මේ වන විට ඉල්ලා අස්විය යුතු බව දිසානායක මහතා පැවසිය. රනිල්ගේ හා මෛත්‍රිපාලගේ අතර ඇති පෞද්ගලිය ගැටුම් ජනතාවට ප්‍රශ්ණයක් කොට ඇති බව දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

වසන්ත අතහරි… මනුෂ ඇතුළු තිදෙනෙක් විපක්ෂයට – පාර්ලිමේන්තුව හෙටයි

Next Post

ආණ්ඩු කචල් මැද නිල ඇඳුම්, පෙළ පොත් බෙදා හැරීමත් නතර වෙයි

editor

editor

Next Post

ආණ්ඩු කචල් මැද නිල ඇඳුම්, පෙළ පොත් බෙදා හැරීමත් නතර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved