• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුල්‍ය වංචාවකට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරව සිටි සක්විතිට ඇප

10 June 2019
in දේශීය

නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ මහජනතාවගේ තැන්පතු සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා තුනකට වසර නවයකට ආසන්නව රක්ෂිත බන්ධනාගාර ගතව සක්විති රණසිංහ හට ඇප මත මුදාහැරීමට අද (10) කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් 2010 වසරේ අගෝස්තු 06 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ අධිපති චන්දන විරකුමාර හෙවත් සක්විති රණසිංහව මෙතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණ.

2006 නොවැම්බර් 01 වනදා සහ 2008 සැප්තැම්බර් 31 වැනිදා අතර කාලසීමාව සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නමින් මූල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් එහි තැන්පත් කර තිබු මහජන මුදල් රුපියල් කෝටි 162 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සක්විති රණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු තුනක් ගොනු කර තිබුණි.

ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදාහැරීමට නියම කර ඇත.  ඔහුට එරෙහිව පවතින තවත් නඩුවක් සඳහා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් නියම කර තිබේ. 

Post Views: 8
Previous Post

රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තබයි

Next Post

ජනාධිපතිවරණය නව වසරේදී…ද ?

editor

editor

Next Post

ජනාධිපතිවරණය නව වසරේදී...ද ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved