• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ වෙනකම් අල්ලපු හොරෙක් නෑ – එජාප මන්ත්‍රී රහුමාන් කියයි

20 January 2019
in දේශීය

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දරුවන් දැන් මිරිස්කුඩු මාමා යනුවෙන් අමතන බව අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ තලාවේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පසුගියදා පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම සම්බධයෙන් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව මේ වන විට කතානායකවරයාට බාර දීමට නියමිත බව මන්ත්‍රීවරයා පැවසිය.

එහිදී වැඩිදුරටත් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙසේ අදහස් පල කර සිටියේය “ඇත්තටම යහ පාලන ආණ්ඩුව බලයට අවේ හොරු අල්ලනවා කියලා.මේ වෙනකන් අල්ලපු හොරක් නෑ.හරියට ගහපු බෙරේකුත් නෑත.බෙරේ පලුවකුත් නෑ කියන කථාව මම පිළිගන්නවා.කවුරු ආවත් මේ ලංකාවේ නීතිය අනුව හොරු නම් අල්ලන්නේ නෑ.පසුගිය බ්‍රහස්පතින්දා තලතා ඇමතිතුමිය ඉදිරිපත් කෙරුවා අලුත් පනතක්. මම එදා පාර්ලිමේන්තුවේ කතා කරනකොටත් කිව්වේ පනත සම්මත කරලා වැඩකුත් නෑ ඉදිරිපත් කරලා වැඩකුත් නෑ.ලෝකයේ අනෙක් රටවල වගේ අපි ඒක පැහැදිළිවම ඔප්පු කරලා පෙන්නන්න ඕන.පහුගිය දවස් වල අපි බැලුවා 19 වැනි සංශෝධනය අනුව අපේ රටේ විනිසුරුවරු හත්දෙනාම එක විදිහට ඉඳලා ජනාධිපතිතුමාගේ තීන්දුවත් වැරදි කියලා රටේ ජනතාවට ඔප්පු කරලා පෙන්නුවා ඔන්න අපේ 19 වැනි සංශෝධනය නිවැරදි විදිහට ඒවා ඔප්පු කරලා පෙන්නුවා.ඒ වාගේම තමයි මම තලතා ඇමතිතුමිටයත් කිව්වා නීති හදලා තේරුමක් නැහැ.පාකිස්ථාන අගමැතිතුමාව හිරේ දාන්න පුළුවන් නම් වැරදි කරලා.ඒ වගේම මැලේසියා අගමතිතුමා වැරදි කරපු නිසා හිර දඩුවම් දුන්නා නම්,ඇයි ලංකාවේ මෙච්චර ඉතිහාසේ 1948 නිදහසින් පස්සේ මේ වෙනකන් ජනාධිපති වෙන්න පුළුවන්,අගමැති වෙන්න පුළුවන්,ඇමතිවරු වෙන්න පුළුවන්,මා වගේ මන්ත්‍රී වෙන්න පුළුවන්,කවදාවත් මේ වෙනකන් වැරදි කරපු අයට දඩුවම් දීලා නැහැ.මේ පනතත් ඒ වාගේ වුනොත් මේකත් ජනතාව රව්ටටන දෙයක් කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ.ඉදිරියේ දී ජනාධිපිතවරණයක් හෝ පලාත් සභා මැතිවරණයක් එනවා කියනවා එතනදී අපේ ලංජනයකොයි විදිහෙන් වෙයිද දන්නේ නැහැ.ඒ ගැන තාම අපිට කියන්න බැහැ.ඒ වෙලාවට සුදුසු පියවරක් අපි ඉදිරි මැතිවරණයේ දී රජය ගන්න පුළුවවන් විදිහට සුදුසු ලාංඡනයක් තෝරා ගනියි. ඒ වෙලාවට හැමෝම එකතු වෙලා සුදුසු පියවරක් ගනී.

මම ගියා රාජාංගනේ මොන්ටිසෝරි උත්සවේකට ගියා.ඒ උත්සවේදී රාජාංගන මොන්ටිසෝරි දරුවෙක් මට කිව්වා මිරිස්කුඩු මාමා එනවා කියලා.මන්ත්‍රීතුමා කිව්වේ නෑ ඒ ළමයා.මට මල් ටික දීලා කිව්වේ ඒ ළමයා අනේ මිරිස්කුඩු මාමේ ඔබතුමාට ආරාධනා කියලා තමයි කිව්වේ.ඕක තමා දැන් අපිට ගම්වල අලුත්නේ හදලා තියෙන නම. යැයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

Post Views: 22
Previous Post

26 පස්සේ එජාපයේ අය නැගිට්ටා – වැරදි හදාගෙන ඉස්සරහාට ! හරින් කියයි

Next Post

දුම්කොළ සමාගමේ නීති විරෝධී වැඩක් – ඇමැති රාජිත හෙළී කරයි

editor

editor

Next Post

දුම්කොළ සමාගමේ නීති විරෝධී වැඩක් - ඇමැති රාජිත හෙළී කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved