27 April 2024
#දේශීය

26 පස්සේ එජාපයේ අය නැගිට්ටා – වැරදි හදාගෙන ඉස්සරහාට ! හරින් කියයි

පසුගිය ඔක්තෝම්බර 26 දින ඇති වු දේශපාලන පෙරළියේදී නොසැලි එකට එක්ව එක්සත් ජාතික පක්ෂයේ පිරිස් එක් වු බවත් එය ඉතිහාසයේ පලමු වරට තමා දුටු දෙයක් බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පඩුවස්නුවර පැවැති ජනහමුවක් අමතමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අඩුපාඩු සිදු වු බවත් වැරදි සිදු වු බවත් ඒවා පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යන බවයි. එසේම ඉදිරියට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් සාධාරණයක් ඉටු කරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *