• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රිගේ ග්‍රහයා බලවත් – ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් කියයි

22 October 2018
in දේශීය

දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක වාසය කරන වයස අවුරුදු 92ක් වයසැති හිමිනමක් වන ශ්‍රාස්ත්‍රපති, ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් ඉදිරි රාජ්‍ය නායකයා පිළිබඳ විශේෂ අනාවැකියක් පළ කර තිබේ.

ඒ ඉදිරියේදී ජනාධිපතිවරණයක්ද පැවැත්වීමට නියමිත අවස්ථාවක රටේ අනාගත රාජ්‍ය නායකයා ගැන අදහස් පළ කරන කාළ වකවානුවක ඒ හිමියන් විශේෂ අනාවැකියක් පළ කරමින් අදහස් දක්වා තිබේ.

ඒ අනුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ග්‍රහ පිහිටීම් අනුව මෙම කාල වකවානුවද අවසන් වී දෙවැනි කාල වකවානුවත් අවසන් වී ඉදිරි ගමනක් යා හැකි බව දේවානන්ද හිමියන් අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ කේන්දරයේ සෙනසුරු උච්ච වී ඇති බවත් එම සෙනසුරු දසාව ලබා ඇත්තේ වර්ෂ 2006දී බවත් තුලා ලග්නයට බලවත් ශනි ජනාධිපතිවරයාගේ උච්ඡ ධූර කාලය යන බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

ජ්‍යෙතීෂ්‍ය පිළිබඳ විශේෂ අනාවැකි පලකරන හිමිනමක් වන ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් පසුගිය ජනාධිපතිවරණයේදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නා බවට අනාවැකි පළ කළේය.

Post Views: 75
Previous Post

දැන් තමයි හොඳම කාලය – ඇමති චම්පික රණවක

Next Post

හයට් සහ හිල්ටන් හෝටල්වල හිමිකම් පැවරීම ගැන පැහැදිලි කිරීමක්

editor

editor

Next Post

හයට් සහ හිල්ටන් හෝටල්වල හිමිකම් පැවරීම ගැන පැහැදිලි කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved