• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රි ඉවත් කරපු අය පොහොට්ටුවේ සාමාජිකත්වය අරන්

11 November 2018
in දේශීය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විශාල පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්ව ගෙන තිබේ. මෙලෙස සාමාජිකත්වය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරයන් වලින් ඉවත් කළ පිරිසය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ , මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය.එලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වුවන් කියා සිටින්නේ ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට පොදු ජන පෙරමුණේ ද සහාය දක්වන බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටින්නේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පක්ෂයෙන් ඉවත්ව පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය මෙතෙක් ලබා ගැනීමටක් සිදු නොවු බවයි.

ඔහුගේ සමීප ආරාංචි කියා සිටින්නේ කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවන බවයි. එසේම ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට පුළුල් අභියෝගයක් කිරීම සඳහා මෙලෙස සන්ධාන ගත වන බවයි පොදු ජන පෙරමුණ කියා සිටින්නේ.

Post Views: 11
Previous Post

මේ කුමන්ත්‍රණය පරද්දන්න ජවිපෙට පුළුවන් – අනුර කියයි

Next Post

විසුරුවා හැරියේ නැතිනම් ලොකු දෙයක් වෙන්න තිබ්බා- ජනපති

editor

editor

Next Post

විසුරුවා හැරියේ නැතිනම් ලොකු දෙයක් වෙන්න තිබ්බා- ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved