• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් ඉවතට – අරලියගහ මන්දිරය මහින්දට

2 November 2018
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් හෙට දිනයේදී බොහෝ විට ඉවත් වන බව නිල නොවන වාර්තා සඳහන් කරයි. එජාපයේ දේශපාලන ප්‍රබලයෙකු පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් විසින් මේ වන විට අගමැති ධුරය අහිමි වන බව ස්ථිර වශයෙන්ම පිළීගෙන ඇති බවයි.

එසේම එම වාර්තා සඳහන් කර සිටින්නේ මේ වන විට රනිල් වික්‍රමසිංහට අරලියගහ මන්දිරයෙන් පිටව යාමට නොහැකි මට්ටමක් පවතින බවයි. රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට සඳහා ආරක්ෂකයින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිට ඇත.එහිදී ගෝඨාභය පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡා කර තීරණය දැනුම් දෙන බවයි. ඒ අනුව ජනාධිපති සමඟ රනිල් වික්‍රමසිංහයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡා කර ඇති බවත් එහිදී තීරණය කර ඇත්තේ ආරක්ෂකයින් 10 ක් පමණක් ලබා දෙන බවයි.

තව ද හෙට දිනයේ දී බොහෝ විට රනිල් වික්‍රමසිංහයන් අරලියගහ මන්දිරයෙන් පිටව යනු බවත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කියා සිටින්නේ එජාපය මේ වන විට පසුබැසීමට ලක්ව ඇති බවයි..

මේ වන විට රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ රනිල් වික්‍රමසිංහයන් හට පාර්ලිමේන්තුවේ ලබා දිය යුතු ආසනය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇති බව වාර්තා වේ. විපක්ෂ නායක ධුරයේ පවා වෙනසක් සිදු වේද නැද්ද යන්න පිලිබඳව තවමත් නිශ්චිතව තීරණයක් නොමැති බවයි එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

Post Views: 11
Previous Post

දිපවාලියට කොස්පැල ලක්ෂ 5 රෝපණය කරයි

Next Post

මෛත්‍රි ජන වරමට පිටුපෑවා – කිරිඇල්ල කියයි

editor

editor

Next Post

මෛත්‍රි ජන වරමට පිටුපෑවා - කිරිඇල්ල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved