• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලකුණේ ප්‍රශ්ණයක් නෑ – එජාපයට විරුද්ධ පුළුල් බලවේගයක් ඕන බව ඇමැති නිමල් කියයි

10 February 2020
in දේශීය

මහමැතිවරණය සඳහා ඉදිරිපත් වීමට ලකුණ පිළිබදව ප්‍රශ්නයක් නොමැති බවත් අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් බලවේග එකතු කොට ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රත්සංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහියංගනය ප්‍රදේශයේ ඊයේ (09) පැවති ජන හමුවක දීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතා විශිෂ්ඨ නායකයෙක් වශයෙන් මේ රට විනය ගරුක රටක් බවට පත් කරන්න හැකි වාතාවරණයක් නිරිමාණය කරලා තියෙනවා. එතුමා පසුගිය ජනාධිපතිවරණයේ දී ඉතා ප්‍රශස්ත මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියා. එතුමා තමන්ගේ නම් තැන් තැන්වල ලිවුවේ නැහැ. පොස්ටර් ගැහුවේ නැහැ. අපිත් ඒ ආදර්ශය අනුව වැඩ කරන්න ඕන. මමත් මෙවර පොස්ටර් ගහන්නේ නැහැ. දැන් ගෝඨාහය රාජපකුෂ මැතිතුමා පත්වෙලා ඉතා කෙටි කාලයයි. එතුමා ජනතාවට සහන රාශියක් දුන්නා. මෙරට නිෂ්පාදනය කරනු ලබන අල, බඩ ඉරිඟු, කව්පි මුං ඇට වැනි දේවල් පිටරටින් ගෙන්වන එක තහනම් කලා. එහෙම කළේ ගොවි ජනතාවගේ අර්ථිකය ශක්තිමත් කරන්නයි. ගොවියාට තමන්ගේ නිෂ්පාදන සඳහා හොද වෙළඳපොලක් ලබා දීමටයි. ඒ නිසා ඉදිරියේ දී තවත් ජනතා හිතවාදී සහන රාශියක් ලබා දීමට නියමිත බවත් ආර්ථිකය ශක්තිමත් කර රටේ දැවැන් සංවර්ධනයක් කරා වත්මන් රජය ගෙන යන බවත් යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

 

දිලිනි සමන්මලි

 

 

Post Views: 18
Previous Post

නිදහස් පක්ෂය කාටවත් විනාශ කරන්න බැරි බව මහලේකම් දයාසිරි කියයි

Next Post

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයක්

editor

editor

Next Post

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved