• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසන්ත අතහරි… මනුෂ ඇතුළු තිදෙනෙක් විපක්ෂයට – පාර්ලිමේන්තුව හෙටයි

14 November 2018
in දේශීය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කිරීමත් සමඟ අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්විය. පාර්ලිමේන්තුවේ ඇති වු කලබලකාරිත් තත්ත්වය මත හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමට කථානායකවරයා තීන්දු කළේය.

පාර්ලිමේන්තුව රැස් වු අවස්ථාවේදී මන්ත්‍රී 3ක් විපක්ෂයේ අසුන් ගත්තේය. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, පියසේන ගමගේ, මනූෂ නානායක්කාර මහත්වරුන්ය.

මේ අතර අද දිනයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් පත් වු නව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසිය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන වල අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වු මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස අසුන් ගත්තේය. මේ අතර මීට දින කිහිපයකදට පෙර අමාත්‍ය ධුරයක් ලබා ගත් වසන්ත සේනානායක ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් ව තිබේ.

Post Views: 7
Previous Post

ජනපති ඒකාධිපති වියරුවෙන් ඉන්න මානසික රෝගීයෙක් – මංගල කියයි

Next Post

මහින්ද අසරණයි …ලැඡ්ඡාවක් තියෙනවානම් මෛත්‍රි ඉල්ලා අස්වෙන්න ….!

editor

editor

Next Post

මහින්ද අසරණයි ...ලැඡ්ඡාවක් තියෙනවානම් මෛත්‍රි ඉල්ලා අස්වෙන්න ....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved