• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැලිගමදී බිහිසුණු දුම්රිය අනතුරක්… (PHOTOS)

14 February 2025
in දේශීය, පුවත්
වැලිගමදී බිහිසුණු දුම්රිය අනතුරක්… (PHOTOS)

බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින දුම්රිය සමග වැලිගම, පැලෑන දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් ගැටී අද (14) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.

එම අනතුරෙන් වෑන් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ස්ථාපිත අනතුරු ඇඟවීමේ සීනුව මෙන්ම ආලෝක සංඥා පද්ධතිය ද ක්‍රියා විරහිතව පැවති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

Post Views: 141
Previous Post

නාමල්ගේ නීති විභාගය ගැන හොයන්න CIDයෙන් එයි

Next Post

පරිසර ගැටලු විසඳන්න නව WhatsApp අංකයක් 

Editor TTV News

Editor TTV News

Next Post
පරිසර ගැටලු විසඳන්න නව WhatsApp අංකයක් 

පරිසර ගැටලු විසඳන්න නව WhatsApp අංකයක් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved