• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් ගෙදර ඉඳලා වැඩ !

1 May 2020
in දේශීය

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම පිළිබඳව නිවේදයක් නිකුත් කර ඇත.

ඊට අනූව ගෝලීය කොරෝනා වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු රාජකාරී සඳහා සකස් කරනු ලැබූ නව මෙහෙයුම් පද්ධතිය පසුගිය දා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

මෙම අවස්තාව සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා, තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වසන්ත දේශප්‍රිය මහතා, විශ්‍රාම වැටුප්  අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා, විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර්. පත්මප්‍රිය මහතා ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා යුධ හමුදා විශ්‍රාම වැටුප් අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්  meet.gov.lk ඔස්සේ නිවෙස්වල සිට එක් වී තිබේ.                  
 
ඒ අනුව ප්‍රථම අයදුම්පත ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ අයදුම්පතක් පද්ධතියට  ඇතුළත් කරනු ලැබීය.  
 
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 05/2020 මගින් මේ සඳහා අවශ්‍ය උපදෙස් නිකුත් කර තිබේ. 

මේ වන විට අදාල වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර  අයදුම්පත්‍ර 500කට අධික සංඛ්‍යාවක් විවිධ ආයතන විසින් පද්ධතියට ඇතුළත් කර තිබේ. 

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය නිවසේ සිටම එම අයදුම්පත්‍ර පරික්ෂා කිරීම් ආරම්භ කර ඇත.

Post Views: 18
Previous Post

විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ .. ජනපති – විපක්ෂයට දැනුම් දෙයි

Next Post

යල කන්නයට පොහොර සූදානම් – පොඩි මෝල් වී ඉල්ලයි

editor

editor

Next Post

යල කන්නයට පොහොර සූදානම් - පොඩි මෝල් වී ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved