• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රි ලංකා නිදහස් පොදුජන සංධානය ට ගිවිසුම්ගතවෙයි…

31 October 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහාවන ගිවිසුමට අස්සන් තැබීම අද(31) අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී සුබ මොහොතින් සිදුවී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ 17ක් මෙම ගිවිසුමට අස්සන් තැබී ය. සෙත් පිරිත් සහ පූජ්‍ය පක්ෂයේ ආශීර්වාදය මැද මේ අවස්ථාව උදාවී ය. ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය සමග, ශ්‍රී ලංකාවේ නිදහසින් පසු බිහිවන පුළුල් ම සංධානය මෙය බව කියැවෙයි.

කොළඹ පදනම් ආයතනයේ පැවැත්වෙන මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු එම දේශපාලන පක්ෂවල නායකයින් සහභාගී වී ය.

මේ අවස්ථාව වර්ණවත් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ සියලු සංස්කෘතීන් විදහන විචිත්‍රවත් සංස්කෘතිකාංගයන් ද සජීවී ව ඉදිරිපත්කිරීමට පියවර ගෙන තිබුණි. එය ස්වදේශික සප්ත ස්වර නාදය ලෙස සභාවෙන් ප්‍රකාශ විණි.

ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඉදිරි මැතිවරණවල දී මෙම සන්ධානය පුටුව ලකුණ යටතේ තරග වැදීමට නියමිත බවද වාර්තා වෙයි. 

* සටහන : අකලූෂ විද්‍යාතිලක

SLPP Agreement 20191031 A

 

Post Views: 9
Previous Post

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අදින් ඇරඹෙයි

Next Post

රජරට වකුගඩු රෝගයට මුල මහින්දයි – ඇමැති හැරිසන් කියයි

editor

editor

Next Post

රජරට වකුගඩු රෝගයට මුල මහින්දයි - ඇමැති හැරිසන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved