• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට යෝජනාවක්

25 March 2019
in දේශීය

හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ, පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන් රාජකාරී සිදු කිරීමේ දී මුහුණ දී ඇති ගැටලුවලට විසදුම් ලබාගැනීමේ සාකච්ඡාවකදී මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම සදහා පළාත් සභා වල ද අනුමැතිය ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පළාත් සභා විසුරුවා හැර ඇති බැවින් පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් ලබාදුන්නේය.

හෙද හෙදියන්ගේ නිල ඇදුම් දීමනාව රුපියල් 15000 සිට රුපියල් 18000 දක්වා වැඩි කිරීමටත්, භාණ්ඩ බාර ගැනීමේ දීමනාව රුපියල් 500 සිට 1000 දක්වා වැඩි කිරීමටත් මෙහිදී තීරණය විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

 

Post Views: 16
Previous Post

ජෙෆරි ඇලෝසියස් අත්අඩංගුවට

Next Post

ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා ජංගම සේවාවේදී 1327 ක් ණය ලබාගැනීමට සුදුසුයි

editor

editor

Next Post

ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා ජංගම සේවාවේදී 1327 ක් ණය ලබාගැනීමට සුදුසුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved