6 May 2024
#දේශීය #පුවත්

ඇමැති විජයදාස සහ දුෂ්මන්තට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාට පක්ෂයේ කටයුතු අත්හිටුවමින් අද (24) දින කොළඹ දිසා අධිකරණය මගින් මැයි මස 08 වන දින දක්වා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.‍

ඒ, පසුගිය 21 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව යැයි පවසා අනීතික ලෙස සාමාජිකයින් පිරිසක් සමග රැස්වී එකඟ කරගත් තීරණයට එරෙහිව ගොනු කල නඩුව විභාගයට ගැනීමේදිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *