• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇල්පිටිය ගැන ඇමැති ගයන්ත බලයි

8 June 2018
in Uncategorised

ඇල්පිටිය නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හා අදාළ ප‍්‍රගතිය පිළිබදව කරුණු සොයා බැලීමේ සාකච්ඡාවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. ඒ, ඇල්පිටිය ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දීය.

එහිදි ඇල්පිටිය බස් නැවතුම පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් පිළිබද විශේෂ අවධානයක් යොමු වුණ අතර ඇල්පිටිය ප්‍රදේශිය ලේකම්වරයා ඇතුළු මහ නගර හා නගර සැලසුම් අමාත්‍යාංශයේ අදාළ නිළධාරින් සමග නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

Post Views: 19
Previous Post

20 න් රට බෙදනවා කිව්වොත් අපි අස්කර ගන්නවා

Next Post

නකල්ස් රක්ෂිත වනාන්තරයේ බිම් අඟලක් කාටවත්ව දීලා නෑ 

editor

editor

Next Post

නකල්ස් රක්ෂිත වනාන්තරයේ බිම් අඟලක් කාටවත්ව දීලා නෑ 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved