• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දළදා වන්දනාව ගැන අලුත්ම නිවේදනය !

21 April 2025
in දේශීය, පුවත්
දළදා වන්දනාව ගැන අලුත්ම නිවේදනය !

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට දළදා මාලිගාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දහවල් 12 ට ආරම්භ වූ දළදා වන්දනාව, පෙරවරු 11සිට ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් දන්ත ධාතු ප්‍රදර්ශනයේ තෙවන දිනය වූ ඊයේ (අප්‍රේල් 20) වන විට ලක්ෂ 4කට ආසන්න බැතිමතුන් පිරිසක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පිවිස ඇතැයි අස්ගිරි මහා විහාරයීය නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 18 වැනිදා විවෘත කළ සිරි දළදා වන්දනාව වැඩසටහනේ සිව්වන දිනය අද (අප්‍රේල් 21) දින ක්‍රියාත්මක වෙයි.

Post Views: 226
Previous Post

චාමර යළිත් රක්ෂිත බන්ධානාගාරයට

Next Post

අලුත් පාටක් සොයා ගැනේ

Editor TTV News

Editor TTV News

Next Post
අලුත් පාටක් සොයා ගැනේ

අලුත් පාටක් සොයා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved