27 April 2024
#දේශීය

දියේ ගිලි පාසල් සිසුවෙක් මරුට

වාලච්චේන, පුල්ලිඅඩිතුරේ කලපුවේ ඊයේ (29) පස්වරුවේ පාසල් සිසුන් 10 දිය නෑමට ගොස් ඇති අතර එහිදී එක් සිසුවෙක් දියේ ගිලි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පාසල සිසුවා වයස අවුරුදු 15 ක පසුවන අයෙකි.

මෘත ශරිරය වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *