27 April 2024
#ක්‍රීඩා

මැච් පරාජය වීම ගැන දුකයි.. ක්‍රිඩාලෝලින් වෙනුවෙන් දිනන්න බලාපොරොත්තු වෙනවා – නායක කුසල්

එංගලන්ත ක්‍රිකට් පිල හා මෙතෙක් පැවැති තරඟවලින් ජය ගැනීමට නොහැකි විම පිළිබඳ කනගාටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසයි.

අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ක්‍රිඩාලෝලින්ට මෙම පරාජ වෙන ආකාරය පිළිබඳ දුක් වන බව දන්නවා බවයි.

එසේ නමුත් කණ්ඩායමේ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියේදී තරඟ දිනන්න බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය හෙට (29) ඩරම් හිදී පැවැත්වේ.

 

 

Sorry about losing the match .. I hope to win for Cridaloline – Captain Kusal

 

Sorry about losing the match .. I hope to win for Cridaloline – Captain Kusal

Kusal Janith Perera, captain of the Sri Lanka Cricket team, said that he regrets not being able to win the matches against the England cricket team so far.
Speaking to the media today (28) he said that he knows that Cridalolin is saddened by this defeat. However, he added that he hopes to rectify the shortcomings of the team and win matches in the future.

The first ODI between England and Sri Lanka will be played tomorrow (29) at Durham.

Leave a comment

Your email address will not be published. Required fields are marked *