• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
in දේශීය, පුවත්
රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 තිබුණු මට්ටමට පැමිණීමට තව වසර දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි.

‘2024 වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹුවන ශ්‍රී ලංකා ආර්ථිකය’ මැයෙන් ඊයේ (27) කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති ප්‍රසිද්ධ දේශනයෙන් අනතුරුව පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

2019 – 2023 වසර 5ක කාලය තුළ ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත්තේ 2021 වසරේදී පමණක් බවත්, සෙසු සෑම වසරකදීම වාර්තා වන්නේ ආර්ථිකයේ සංකෝචනය වීමක් බවත් සහකාර අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා කියා සිටියේ 2018 වසරේ දී රු. ට්‍රිලියන 13.2 ක්ව පැවති මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2023 වසර වන විට රු. ට්‍රිලියන 11.9 ක් දක්වා අඩු වී ඇති බවය. එය 2024 වසරේ දී රු. ට්‍රිලියන 12.5ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කළ සහාකාර අධිපති අමරසේකර මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ආර්ථිකය 2018 පැවති මට්ටම කරා ළඟා වීමට තවත් වසර දෙකක හෝ තුනක කාලයක් ගතවනු ඇති බවය

  • අද දෙරණ
Post Views: 65
Previous Post

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

Next Post

අද ඉදන් වහින හැටි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

අද ඉදන් වහින හැටි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළිය ග්‍රෙගරි වැවේ මාරක බෝට්ටු අනතුරක්

නුවරඑළිය ග්‍රෙගරි වැවේ මාරක බෝට්ටු අනතුරක්

20 April 2026
මහරගම පමුණුව පාරේ නිවසක ගින්න අභිරහසක් නොව සැලසුම් සහගතව කළ ගිනි තැබීමක්

මහරගම පමුණුව පාරේ නිවසක ගින්න අභිරහසක් නොව සැලසුම් සහගතව කළ ගිනි තැබීමක්

20 April 2026
බලශක්ති අමාත්‍ය ධුරයට ආචාර්ය අනුර කරුණාතිලකගේ  නම යෝජනා වෙයි

බලශක්ති අමාත්‍ය ධුරයට ආචාර්ය අනුර කරුණාතිලකගේ නම යෝජනා වෙයි

20 April 2026
නෝර්වේ රාජ්‍යයේ  විශාලතම මුහුදු ආහාර සමාගම  ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට  ආයෝජනය කිරීමට සැරසෙයි

නෝර්වේ රාජ්‍යයේ විශාලතම මුහුදු ආහාර සමාගම ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට ආයෝජනය කිරීමට සැරසෙයි

19 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළිය ග්‍රෙගරි වැවේ මාරක බෝට්ටු අනතුරක්

නුවරඑළිය ග්‍රෙගරි වැවේ මාරක බෝට්ටු අනතුරක්

20 April 2026
මහරගම පමුණුව පාරේ නිවසක ගින්න අභිරහසක් නොව සැලසුම් සහගතව කළ ගිනි තැබීමක්

මහරගම පමුණුව පාරේ නිවසක ගින්න අභිරහසක් නොව සැලසුම් සහගතව කළ ගිනි තැබීමක්

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved