27 April 2024
#දේශීය

රටේ සාමය පවත්වාගෙන යන්න සහය දෙන්න – ආරක්ෂක අංශ

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා සහය දෙන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා සියලු ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර සිටියේ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *