• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩබැරි රජය මුදල් අහිමිවීම රහසක් ලෙස තබාගත්තා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

23 April 2026
in දේශීය, පුවත්
වැඩබැරි රජය  මුදල් අහිමිවීම  රහසක් ලෙස තබාගත්තා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක (මිලියන 2.5ක) මුදලක් හැකර් ප්‍රහාරයකින් අහිමි වීම සම්බන්ධයෙන් රජය දැඩි විවේචනයට ලක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (අප්‍රේල් 23) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
මෙම සයිබර් සොරකම පසුගිය ජනවාරි මාසයේදී සිදුව තිබියදී, ඒ පිළිබඳව ඊයේ දින තොරතුරු අනාවරණය වන තෙක් රජය සහ මුදල් අමාත්‍යාංශය එය පාර්ලිමේන්තුවෙන් සහ මහජනතාවගෙන් රහසක් ලෙස තබාගත්තේ ඇයිද යන්න ඔහු ප්‍රශ්න කළේය. මූල්‍ය වගකීම පාර්ලිමේන්තුව සතු වුවද, මාස 4-5ක් පුරා මෙම තොරතුරු සඟවා තැබීම බරපතල ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් මාර්තු මාසයේදී පත් කළ තාක්ෂණික පරීක්ෂණ කමිටුවේ විනිවිදභාවය පිළිබඳව විපක්ෂ නායකවරයා සැක පළ කළේය. විශේෂයෙන්ම, මෙවැනි මහා පරිමාණ මූල්‍ය අහිමිවීමක් සිදුවූ ආයතනයේම නිලධාරීන් පරීක්ෂණ කමිටුවට පත් කිරීමෙන් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කළ නොහැකි බවත්, මේ සඳහා ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.
විදේශ ණය පියවීමේදී අනුගමනය කළ යුතු සයිබර් ආරක්ෂණ ක්‍රමවේද (Registered White Listed Email, Call Verification ආදිය) නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ඔහු චෝදනා කළේය. ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස මහ බැංකුව අවස්ථා කිහිපයකදී ණය කළමනාකරණ ආයතනයට අනතුරු අඟවා තිබියදී පවා ඒවා නොසලකා හැරීම තුළින් රජයේ නොහැකියාව පෙන්නුම් කරන බව ඔහු පැවසීය.
“ඇවිදින පුස්තකාල” මෙන් දැනුම ඇති බව පවසා බලයට පැමිණි වත්මන් රජයට රටේ මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට නොහැකි වී ඇති බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, මෙම අහිමි වූ මුදලට වන්දි ගෙවිය යුත්තේ මහජනතාවගේ බදු මුදලින්ද යන්න ප්‍රශ්න කළේය. රටේ මූල්‍ය පද්ධතියේ පවතින සයිබර් අනාරක්ෂිතභාවය පිළිබඳව රජය වහාම පිළිතුරු දිය යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

චීනයේ පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි

Next Post

වවුනියාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකි 50ක්

Editor TTV News

Editor TTV News

Next Post
වවුනියාවේ  අඩු ආදායම්ලාභී පවුල් වෙත  වැසි ජල ටැංකි 50ක්

වවුනියාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකි 50ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
ඉන්දියාවට ගෙවීමට ගිය  ණය මුදලකුත් හැකර්වරුන්  කොල්ලකෑමට උත්සාහ කරයි

ඉන්දියාවට ගෙවීමට ගිය ණය මුදලකුත් හැකර්වරුන් කොල්ලකෑමට උත්සාහ කරයි

23 April 2026

2026 උසස් පෙළ අයදුම්පත් කැඳවීම හෙටින් අවසන්

23 April 2026
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන්  ජනපතිට සහ මුදල් ලේකම්වරයාට  චෝදනාවක්

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපතිට සහ මුදල් ලේකම්වරයාට චෝදනාවක්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
ඉන්දියාවට ගෙවීමට ගිය  ණය මුදලකුත් හැකර්වරුන්  කොල්ලකෑමට උත්සාහ කරයි

ඉන්දියාවට ගෙවීමට ගිය ණය මුදලකුත් හැකර්වරුන් කොල්ලකෑමට උත්සාහ කරයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved