• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමා ඔටිසම් තත්ත්වය දිනෙන් දින වැඩි වීමක් – විශේෂඥ වෛද්‍යවරිය අනතුරු අඟවයි

3 April 2025
in දේශීය, පුවත්
ළමා ඔටිසම් තත්ත්වය දිනෙන් දින වැඩි වීමක් – විශේෂඥ වෛද්‍යවරිය අනතුරු අඟවයි
0
SHARES
87
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඔටිසම් සහිත දරුවන්ගේ වාර්තා වීම් දෛනිකව ඉහළ යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි.

ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට අදාළව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව අවධාරණය කළාය.

2009 වසරේ දී සිදුකළ සමීක්ෂණයකදී ළමුන් 93 දෙනෙකුගෙන් එක් අයෙකු ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර, මෙම තත්ත්වය ලෝක ව්‍යාප්තවම වැඩි වීමක් පෙන්වන බව ඇය පෙන්වා දෙයි.  මෙරට ක්‍රමාණුකූල සමීක්ෂණ නොකෙරුණත්, දැන් යළිත් මෙ පිලිබද අවධානය යොමුව ඇති බව ඇය පවසා සිටියි. එමෙන්මවර්තමානයේ ශ්‍රී ලංකාවේ ඔටිසම් සහිත දරුවන්ගේ වාර්තා වීම් දෛනිකව ඉහළ යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි. ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට අදාළව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව අවධාරණය කළාය.

2009 වසරේ දී සිදුකළ සමීක්ෂණයකදී ළමුන් 93 දෙනෙකුගෙන් එක් අයෙකු ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර, මෙම තත්ත්වය ලෝක ව්‍යාප්තවම වැඩි වීමක් පෙන්වන බව ඇය පෙන්වා දෙයි. මෙරට ක්‍රමාණුකූල සමීක්ෂණ නොකෙරුණත්, දැන් යළිත් මෙ පිලිබද අවධානය යොමුව ඇති බව ඇය පවසා සිටියි. එමෙන්ම ලෝකයේ පවතින ප්‍රවණතාවයට අනුව අපේ රටේද ඔටිසම් සහිත දරුවන් ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී” යනුවෙන් ඇය පැහැදිළි කළාය.

මීට අමතරව, මෙම තත්ත්වය ඉතා මුල්ම අවධියේදීම හඳුනා ගැනීමේ වැදගත්කම ගැන ඇය අවධාරණය කරමින්, “අවුරුදු දෙකහමාරේ සිට අවුරුදු පහ දක්වා වයස් කාණ්ඩය තුළ නිසි මැදිහත්වීම් සිදුකළහොත්, මෙම දරුවන්ගෙන් 90%කට ඉහළ ඵලදායී ප්‍රතිඵල ලබා ගත හැකිය” යැයි ඇය ප්‍රකාශ කළාය.

ළමා ඔටිසම් තත්ත්වය ඉක්මනින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ලබා දීමේ අවශ්‍යතාවය ගැන මෙම හමුව ඔස්සේ අවධානය යොමු විය.

Post Views: 216
Previous Post

අද වහින හැටි

Next Post

ට්‍රම්ප්ගේ 44% ආනයන තීරු බද්දෙන් ලංකාවට සිද්ධ වන දේ

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගේ 44% ආනයන තීරු බද්දෙන් ලංකාවට සිද්ධ වන දේ

ට්‍රම්ප්ගේ 44% ආනයන තීරු බද්දෙන් ලංකාවට සිද්ධ වන දේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 5,886ක වියදමින් රත්නපුර නව නගරයේ නිල නිවාස ඒකක 200ක  මහල් සංකීර්ණයක්

රුපියල් මිලියන 5,886ක වියදමින් රත්නපුර නව නගරයේ නිල නිවාස ඒකක 200ක මහල් සංකීර්ණයක්

20 October 2026
සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට මාතර නාවිමන සාර්ක් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරයි

සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට මාතර නාවිමන සාර්ක් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරයි

20 October 2026
මිලියන 75ක වත්කම් චෝදනාවට බෙල්ල මුලටම හිරවූ විමල්ගේ නඩුව ලබන 29 වැනිදා යළි කැදවයි!

මිලියන 75ක වත්කම් චෝදනාවට බෙල්ල මුලටම හිරවූ විමල්ගේ නඩුව ලබන 29 වැනිදා යළි කැදවයි!

20 October 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 75.64කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 75.64කින් පහළට

20 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved