• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිවසක් තුළ නිදන් හැරු 05 ක් අත්අඩංගුවට

28 August 2019
in දේශීය

පුගෝඩ විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරුක් මත අවිස්ස්වේල්ලේ නිවසක් තුළ නිදන් හරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේදී සැක පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැණිම් සඳහා උපයෝගි කර ගත් උදලු කිහිපයක් යකඩයක් හා වතුර මෝටරයක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ අතර අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් හැටන්, කඩුවෙල, කොස්ගම, ගැටහැත්ත සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් හා භාණ්ඩ අද (28) අවිස්සාවෙල්ල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධියට අදාළ අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විර්ශන සිදු කරනු ඇත.

Post Views: 22
Previous Post

ණය බරින් තිබු රට ශක්තිමත් පරිවර්තනයක් කීරීමට අපිට හැකි වු බව අගමැති කියයි

Next Post

රනිල්ගේ ආර්ථික පෙරළිය ගැන හිටපු මහබැංකු අධිපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

editor

editor

Next Post

රනිල්ගේ ආර්ථික පෙරළිය ගැන හිටපු මහබැංකු අධිපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved