• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨාභය ජනපති කරවන පලමු රැස්වීම් 09 වනදා අනුරාධපුරේදී

27 September 2019
in දේශීය

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවන පලමු රැස්වීම ඔක්තොම්බර් 09 වනදා සවස 02 ට අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

අද (27) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ එම රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියළු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිත බවයි.

ලබන නොවැම්බර් 17 බලයට පත්වී පළමු පැයේ දී ම කෘෂි ආර්ථිකය වැවිලි ආර්ථිකය අපනයන නිෂ්පාදන වෙළඳපල දියුණු කිරීම සඳහා සියලූම පියවර ගන්නා බව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වෙනකොටත් පැහැදිලිව සඳහන් කොට තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

Post Views: 8
Previous Post

දේශපාලන දැක්මක් ඇත්තේ අනුරට බව ජාතික පෙරමුණ කියයි

Next Post

සජිත් දිනවන්න කිරිඇල්ල වැඩට බහි

editor

editor

Next Post

සජිත් දිනවන්න කිරිඇල්ල වැඩට බහි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved