• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විමල්ගෙන් …… ජවිපෙ ඉල්ලු වන්දිය…….! නඩු තින්දු අනුව ලක්ෂ 10 යි

15 January 2019
in දේශීය

‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් 2008 වසරේදී ගොනු කරනු ලැබු වන්දි නඩුවේ තීන්දුව පසුගිය 11 වනදා ලබා දුන්නේය.

එම තීන්දුවේ සඳහන් කර ඇත්තේ විමල් වීරවංශ මහතා හට නියෝග කර ඇත්තේ ලක්ෂ 10 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.

TTVnews වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ එම නඩුව සම්බන්ධයෙන් කටයුතු කළ ජනාධීපති නිතිඥ අලි සබ්රි මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා කියා සිටියේ නඩු තීන්දුවේ සඳහන් කර ඇති තීන්දුව බාර ගැනීම සිදු කළ යුතු බවයි.

ඒ අනුව කෘතිය සඳහා පදනම් කරගත් ලිපි ලේඛන බුද්ධිමය දේපළ පනත යටතේ පැමිණිලිකරුට අයත් බවත්, විත්තිකරු බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීම නිසා රුපියල් මිලියන 10ක වන්දියක් පැමිණිලිකරු විසින් සිදු කළ ද නඩු තීන්දුව ලබා දුන් ආකාරයේ වන්දියක් පමණක් ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ ආරාංචි මාර්ග සඳහන් කර සිටියේ දස වසරකට ආසන්න කාලයක් පැවැති මෙම නඩුවේ නඩු ගාස්තු ලෙස විශාල මුදලක් වැය කර ඇති අතර ඉදිරියේදී එම නඩුවට වියදම් වු සියළු මුදල් ද නැවත ලබා ගැනීමට නීතිමය කටයුතු සිදු කරන බවයි.

 

පෙර පුවත 

 

නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට ජවිපෙට අලාභය ගෙවන්න ලෙසට විමල්ට නියෝගයක්

Post Views: 86
Previous Post

දකුණ ජනතාව ප්‍රිය කරන පලාත කරනවා – ආණ්ඩුකාර කීර්ති කියයි

Next Post

NITF විසින් පෝලන්තයේ කොප්24 සමුළුවේදී ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය ඉදිරිපත් කරයි

editor

editor

Next Post

NITF විසින් පෝලන්තයේ කොප්24 සමුළුවේදී ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය ඉදිරිපත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved