• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රාජ්‍ය ආයතන 100 ක් බත්තරමුල්ලට – ඇමැති පාඨලි කියයි

2 January 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නගරය අවට තිබෙන රාජ්‍ය ආයතන 100 කට ආසන්න ප්‍රමාණයක් බත්තරමුල්ල කලාපයට ගෙන ඒමට කටයුතු කරන බවත් එවිට මේ ස්ථානය වටා ඉතා වැදගත් පරිසර පද්ධතියත් ආරක්‍ෂා කරගෙන නව නාගරික වටපිටාවක් ගොඩනැගෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වෝටර්ස් ඒජ් ආයතනයේ ෆිෆ්ටි කේ ඕකිඞ් සුපිරි අවන්හල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.  එහිදී අමාත්‍යවරයා කියා සිටියේ විශේෂයෙන්ම අපේ මධ්‍යම පන්තියට ගැලපෙන ආකාරයට මේ ස්ථානය වර්ධනය කර ගැනීම අරමුණ වී ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද වෝටර්ස් ඒජ් ආයතනයට අද අලුත් අංගයක් එකතු කළා. ඒ තමයි මේ ඕකිඞ් උද්‍යානය. 50,000 ක් ඕකිඞ් මල් සහිත මේ උද්‍යානය විශේෂයෙන්ම විවාහ අපේක්‍ෂාවෙන් සිටින, මංගල උත්සව සඳහා සුවිශේෂී ස්ථානයක් බවට අනාගතයේ පරිවර්ථනය වනවා ඇති. මෙම ආයතනය රජය සතු ආයතනයක් උවත් රටේ අනෙකුත් ඕනම පෞද්ගලික මට්ටමේ පවත්වාගෙන යන හෝටල් සංකීර්ණවලට තරඟයක් දෙන්න පුලුවන් ආකාරයේ ස්ථානයක් බවට අපි මේ ස්ථානය පරිවර්ථනය කර තිබෙනවා. ඉදිරි කාලයේදී මේ ස්ථානය ඉතාමත්ම වැදගත් ස්ථානයක් වනවා මොකද මේ කලාපය අපි පරිපාලන නගරය ලෙස හඳුනාගෙන තිබෙන නිසා. ඒ වගේම මේ ස්ථානය හරහා තව වසර කිහිපයකින් කඩුවෙල සිට පිටකොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය පද්ධතියක් ක්‍රියාත්මකයි. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගරය අවට තිබෙන රාජ්‍ය ආයතන 100 කට ආසන්න ප්‍රමාණයක් මේ කලාපයට ගෙන එන්න. එවිට මේ ස්ථානය වටා ඉතා වැදගත් පරිසර පද්ධතියත් ආරක්‍ෂා කරගෙන නව නාගරික වටපිටාවක් ගොඩනැගෙනවා. එයට සරිලන පරිද්දෙන්, විශේෂයෙන්ම අපේ මධ්‍යම පන්තියට ගැලපෙන ආකාරයට මේ ස්ථානය වර්ධනය කර ගැනීමයි අපේ අරමුණ.

පසුගිය කාලයේ අපේ ආර්ථිකයේ ක්‍ෂෙත්‍ර දෙකක් වර්ධන උනා. එකක් ඉදිකිරීම් ක්‍ෂෙත්‍රය. එයටත් අපේ අමාත්‍යාංශය සම්බන්ධයි. අනෙක සංචාරක ක්‍ෂෙත්‍රයට. සංචාරක ක්‍ෂෙත්‍රයට අපට තිබෙන එකම සම්බන්ධය මේ ආයතනය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මගින් යම් ආදර්ශයක් ලබාදෙන්න. ස්ථානීය අගයක් ලබාදෙන්න. සංචාරක ක්‍ෂෙත්‍රයේ ප්‍රගමනය සඳහා. නාගරික සංවර්ධනය පැත්තෙනුත් මේ කලාපය ඉතා වැදගත් කලාපයක් බවට ඉදිරි වසර කිහිපය තුළදී පරිවර්ථනය උනහම මේ ප්‍රදේශය වැදගත් දියුණුවක්, ආර්ථිකයට ජවන ශක්තියක් මේ මගින් ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

Post Views: 15
Previous Post

ජනාධිපතිවරණයක්….. මාධ්‍ය ආයතන ගැන ජවිපෙ අනුරගෙන් සැර කතාවක්

Next Post

ගම සංවර්ධනය කරනකොට බේදක් ඇති කරගන්න එපා – හිටපු ඇමැති දුමින්ද

editor

editor

Next Post

ගම සංවර්ධනය කරනකොට බේදක් ඇති කරගන්න එපා - හිටපු ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025

Recent News

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved