• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්පහ වැරැල්ලවත්ත කොලිටෙක්ස් ඇඟළුම් ආයතනය කොවිඩ් – 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරේ

7 June 2021
in දේශීය

ගම්පහ වැරැල්ලවත්ත “කොලිටෙක්ස්” ඇඟළුම් ආයතනය කොවිඩ් – 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සෞඛ්‍ය සේවාවට එක් වීම අද දින (07)සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පළමු අදියර යටතේ ඇදන් 650 කින් සමන්විතව කොවිඩ් ප්‍රතිකාර කටයුතු සදහා අද දින එක් වූ අතර, දෙවන අදියර යටතේ තවත් ඇඳන් 1200 ක් එක්වීමට නියමිතය. ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය උපකරණ ලබාගැනීම සදහා රුපියල් මිලියන 25 ක් බස්නාහිර පළාත් සභාවෙන් ලබාදී ඇති අතර, ප්‍රදේශයේ දානපතියන් විසින් ද මුල්‍යාධාර ලබා දී ඇත.

අදියර දෙකක් යටතේ කොවිඩ් ප්‍රතිකාර සඳහා එක්වන මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භෞතික පරිවර්ථන කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙනු ලබයි. දෙවන අදියරේ භෞතික පරිවර්ථන කටයුතු මේ වන විට 50% අවසන් කර ඇත.

මෙම අවස්ථාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 4
Previous Post

USAID ප්‍රදාන මගින් සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර

Next Post

ශ්‍රී ලංකාව තුළ ඛනිජවැලි ආශ්‍රිත ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම් – ඇමැති විමල්

editor

editor

Next Post

ශ්‍රී ලංකාව තුළ ඛනිජවැලි ආශ්‍රිත ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම් - ඇමැති විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved