• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යාපනය ජෙයපූර් ආබාධිතයන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රුපියල් මිලියන 19 ක අමුද්‍රව්‍ය ආධාර

21 September 2019
in වෙනත්

ගැටුම් හේතුවෙන් සහ වෙනත් විවිධ හේතූන් මත ආබාධිත තත්ත්වයට පත් පුද්ගලයින්ට මානුෂීය ආධාර වශයෙන් ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් කෘතිම අවයවයන්, ශරීරාංගවල ආධාරකයන් සහ ඔවුනට අවශ්‍ය විශේෂ උපකරණ ලබා දීම වැනි පුනරුත්ථාපන ක්‍රියාවලියන් සිදු කරනු ලබන යාපනය ජෙයපූර් ආබාධිතයන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රුපියල් මිලියන 19 ක අමුද්‍රව්‍ය ආධාර සැපයීම ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥාන්සෝති මහතා විසින් ඊයේ (20) දින සිදු කරනු ලැබීය.

යාපනය ජෙයපූර් ආබාධිතයන්ගේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක දොස්තර ටී. ගනේෂමූර්ති මහත්මිය වෙත මෙම අමුද්‍රව්‍ය ආධාර නිල වශයෙන් භාර දීම සිදු කෙරිණි.

ආබාධිත පුද්ගලයින් සදහා අවශ්‍ය උපකරණ නිෂ්පාදන ක්‍රියාවලියද ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥාන්සෝති මහතා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට යාපනය අතිරේක දිසාපති එස්. මුරලිදරන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 

 

Post Views: 14
Previous Post

මෙවර පැවැත්වෙන මැතිවරණය නිදහස් හා සාධාරණයව පවත්වන බව අගමැති කියයි

Next Post

හකීම් වෙනුවෙන් පෙනී සිටිනවා – ඇමැතිනි තලතා 

editor

editor

Next Post

හකීම් වෙනුවෙන් පෙනී සිටිනවා - ඇමැතිනි තලතා 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved