• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම මාර්තු 17 වනදා

15 March 2019
in සංවර්ධන

යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ රන් මාවත් සංකල්පය යටතේ ජනතා අයිතියට පත් කිරීමේ ජාතික මහෝත්සවය මාර්තු 17 වන දින සිදුකෙරේ.

මෙහි සමාරම්භය මාවනැල්ල හෙම්මාතගම ගම්පොල මාර්ගය, මාවනැල්ල – අරණායක මාර්ගය, මාවනැල්ල – රඹුක්කන යන මාර්ග සහ ගම්පහ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක යාකරමින් ඉදි කල කොච්චිකඩේ නව පාලම ජනතා අයිතියට පත් කරමින් සිදු කෙරෙනු ඇත.

අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එදින පෙ.ව. 09.00ට මාවනැල්ල නගරයේදී සහ කොච්චිකඩේ පාලම අසලදී පෙ.ව.10.30ට සමාරම්භක උත්සවයන් පැවැත්වේ. මීට සමගාමීව දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිිදි ‘‘රන් මාවත්’’ මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පැවරෙන අතර එ් වෙනුවෙන් ආයෝජනය කර ඇති සමස්ත මුදල රු.කෝටි 3000කට අධික වේ.

 

Post Views: 9
Previous Post

රාජ්‍ය ඇමති අශෝක් ඉඩම් සොයයි

Next Post

ජපානයේ රැකියා දෙනවා කියලා සල්ලි ගැරූ ආයතනයක් වටලයි

editor

editor

Next Post

ජපානයේ රැකියා දෙනවා කියලා සල්ලි ගැරූ ආයතනයක් වටලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved