• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හෙට යලිත් පාර්ලිමේන්තුව රැස්වෙයි (Update)

15 November 2018
in දේශීය

මීට ස්වල්ප වේලාවකට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරන ලද්දේ හෙට (16) දින පස්වරු 1.30 ට පාර්ලි‍මේන්තුව යලි රැස්වීමට බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පෙර පුවත  ( 2018-11-15 11:57:18) 

පාර්ලිමේන්තු ලබන 21 වනදා තෙක් කල් තබයි

පාර්ලිමේන්තුව ලබන 21 වනදා තෙක් කල් තබන බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. මීට සුළු වෙලාවකට පෙර පක්ෂ නායකයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මෙලෙස පාර්ලිමේන්තුව කල් තැබීම සිදු විය. 

අද දිනයේදී පාර්ලිමේන්තුවේ ඇති කලබලකාරි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නතර කිරීමට සිදු විය.

Post Views: 7
Previous Post

සිරිකොතට මම ගියේ නෑ – කථානායක ජනපතිට ලියයි

Next Post

මහින්දට අගමැති කියන්න බෑ – මංගල කියයි

editor

editor

Next Post

මහින්දට අගමැති කියන්න බෑ - මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved