27 April 2024
#දේශීය

ග්‍රාම නිලධාරි වසම් 21 අලුතින් හුදෙකලා කෙරේ..

වහාම ක්‍රියාත්මක වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් 21 ක් හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අලුතින් හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරි වසම් වන්නේ ..

අද පෙරවරු 5 සිට

කොළඹ දිස්ත්‍රික්කයේ

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය නිවන්තිඩිය ග්‍රාම නිලධාරි වසම සහ මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම

ගාල්ල දිස්ත්‍රික්කයේ

හබරාදුව පොලිස් බල ප්‍රදේශය කොග්ගල 01 සහ 02 ග්‍රාම නිලධාරි වසම

අහංගම පොලිස් බල ප්‍ර දේශය මීගහගොඩ, මාලියගොඩ, පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම

අද (08) පෙරවරු 6.30 සිට

ගම්පහ දිස්ත්‍රික්කය

වත්තල පොලිස් බල ප්‍රදේශය කෙරවලපිටි, වත්තල, හේකිත්ත, පල්ලියවත්ත ග්‍රාම නිලධාරි වසම

මහබාගේ පොලිස් වසම කෙරඟ පොකුණ, ගල්උඩුපිට සම මත්තුමගල ග්‍රාම නිලධාර වසම

කළුතර දිස්ත්‍රික්කය

කළුතර දකුණ පොලිස් බල ප්‍ර දේශය නාගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසම

කළුතර උතුර පොලිස් බල ප්‍රදේශය විද්‍යාසාර සහ මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරි වසම

 

මතුගම පොලිස් බල ප්‍රදේශය යටදොළවත්ත බටහිර වසමේ කොරටුහේනගම

යාපනය දිස්ත්‍රික්කයේ

කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ කොඩිකාමම් මධ්‍යම සහ උතුර ග්‍රාම නිලධාරි වසම

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *