27 April 2024
#දේශීය

අපි මාස 3 වැඩ පෙන්වන ගේම්කාරයෝ – ඇමැති හරින් කියයි (විඩියෝ සහිතයි)

සිය අමාත්‍ය කාලය තුළදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවේ දියුණුවක් ඇති කරන බව විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. ඉදිරි මාස 08 ක කාලය තුළදී තමාට හැකි උපරීම දායකත්වය ක්‍රිකට් ක්‍රිඩාව සඳහා ලබා දෙන බව හෙතෙම පැවසිය.

එක්සත් ජාතික පක්ෂය මාස තුනෙන් ගේම් ගහන අය බව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව අමාතවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එම විඩියෝව මෙතනින්

Leave a comment

Your email address will not be published. Required fields are marked *